මේ පුංචි පැටවුන්ගේ හීන අහස තරමටම උසයි..!
"නේත්‍රා" අපේ දැක්ම,
ඒ හීන වලට පණ දෙන එක..!
එක පැටියෙක්ගෙ හීනයක් පාට කරන්න,
මට පුළුවන් වුනාට,
අපි හැමෝම එකතු වුනොත්,
අහිංසක පැටව් ගොන්නකගෙ,
මූනට හිනාවක් දෙන්න පුළුවන් වේවි..!
ඔවුන් ලෝකෙ දිනපු දවසට,
ඔබට මහ ආඩම්බරයක් දැනේවි,
අහිංසක පැටව් ගොන්නකගෙ හීන වලට පාට දුන්නාට..!
ඉතින් මේ ආයාචනය,
එන්න,
"නේත්‍රා"
අපිත් එක්ක එකතුවෙන්න..!
අපි මේ පැටවුන්ගෙ ගමන ආලෝකමත් කරමු..!
❤🙏
