මහගු පුණ්ය කර්මයක් වෙනුවෙන් අපි එක් වෙමු
මේ සීතල නත්තලේ
සතුට, තවත් පුංචි අහිංසක හිතක් සමග බෙදාගන්න ඔයත් කැමති නම් මෙන්න ඒකට හොද අවස්ථාවක්.
වැඩි වන ජීවන වියදමත් එක්ක අධ්යාපනය ලබන දරුවන් රැසක් මේ වන විට තමන්ගේ අධ්යාපන ගමනට විශාල බාධාවක් වී තිබෙනවා
. ඉතින් ඒ නිසා අධ්යාපනය ලබන අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් සිටින පාසල් කීපයක් තෝරලා පාසල් උපකරණ කට්ටලයක් 
බෙදා දීමට අපි සැලසුම් කලා.
ඉතින් මේ මහගු පරිත්යාගය වෙනුවෙන් ඔබට හැකි පමණින් දායක වෙන්න පුළුවන්...
මූල්යමය ආධාර පහත ගිණුමට බැර කිරීමට අවස්ථාව ඇත.
M H Prabath Sandaruwan
Commercial Bank
8680017222
Duplication Road
තැන්පතු පත්රිකාව පහත WhatsApp අංකයට යොමුකරන්න...